Upcoming Events in Anuradhapura
(2026 Guide)

Things to do in Anuradhapura this May & June 2026
[3 Events in May | 15+ Dansals | 2 Events in June | 2 Postponed Events]

thun siya hata 1 stage drama surapura may 28

FREE ENTRANCE

වේලාව : පස්වරු 7.00 සිට

📍 ස්ථානය : අනුරාධපුර කුම්බිච්චන්කුළම වැව් පරිශ්‍රය.


අනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන,
“පුරවර උදානය 2026” නාගරික ආදායම් උත්පාදන වැඩසටහනට සමගාමීව සිදු කරනු ලබන වෙළදසැල් බිම් කොටස් වෙන්දේසිය
📅Date – June 01 & June 02

වේලාව : පෙ.ව 10:30 සිට

📍 ස්ථානය : මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී

 ටිකට්පත් සීමිතයි 

 ජුනි 11 උදැසන 8.30 / 11.00 ට

එන්න අනුරාධපුර මධ්‍ය විද්‍යාල රඟහලට..

ප්‍රවේශපත්‍ර

* පාසල් රු.500 /-
* විවෘත රු.700/

ටිකට්පත් ලබාගත හැකි ස්ථාන 

* මහජන පොත්හල
* කලිදු පොත්හල
* පඩිවිට පොත්හල

ප්‍රවේශපත්‍ර වෙන්කරවාගැනීමට හෝ විමසීම් සඳහා
යසන්ත..
071 28 11000
072 28 11000

රෝහණ දංදෙණිය ශුරින් නිර්මාණය කළ

*නව අධ්‍යක්ෂණය ශ්‍රීයන්ත මෙන්ඩිස්
*සංගීත නිර්මාණය රෝහණ බැද්දගේ
ජනකතා, ජන ගී!.. භාවිතයෙන් නිර්මාණය කර ඇති විශිෂ්ට ගණයේ නාට්‍ය නිර්මාණයක්

Vesak Dansal in Anuradhapura 2026

The following dansal details were collected and shared from publicly available Facebook posts and community updates. Information may change depending on organizers and local conditions.

New Events are updating………..
Keep in touch with us!

Expired Events

18 sanniya surapura anuradhapura

From 06.30 p.m. onwards to next day morning

FREE ENTRANCE

yazora high tea anuradhapura
aurudu high tea platter rajarata hotel anuradhapura
awrudu finale anuradhapura
galenbindunuwewa awurudu april 18 2026
මනුශක්ති එරබදු වසන්තය එප්පාවල
rajarata hotel awurudu april 18
kalabara nekatha anuradhapura april 15
april 12 april 13 galenbindunuwewa
Attack show 2
Rajarata AWurudu shopping festival
Hawa giya kade stage drama

විශේෂ දැනුම්දීමයි

2026.04.11 දින සුරපුර එළිමහන් රගහලේදී වේදිකාගත කිරීමට නියමිතව තිබූ “හාවා ගියා කඩේ” ළමා නාට්‍ය සංවිධායක මණ්ඩලය විසින් දින නියමයකින් තොරව කල්දමා ඇති බව අප වෙත දන්වා ඇත .

stage drama kekirawa
ආරාධනා

⏰Time – 2:00 PM

කලායත්‍රිකයෝ stage drama Anuradhapura March 27 Lanka Theatre Sri Lanka
Yathuru Hilen stage drama surapura
Prathiharaya April 03